පොලොන්නරුව සොමාවතිය අභය භූමියෙහි..පිහිටා ඇති දකුනු දලදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑ රජුන් සහ සෝමාවතී රජ මහා විහාරයෙහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන මෙම වෙබ් අඩවිය තුල අන්තර්ගත වේ..